ගෝටාට තවත් නඩුවක් වැටෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ සොහොයුරෙකු වූ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට,  රෝ‍යි සාමදානම් වෙනුවෙන් ජාත්‍යන්තර සත්‍ය හා යුක්ති ව්‍යාපෘතිය විසින් තවත් නඩුවක් පවරා ඇත. ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද දින උදැසන (ඇමරිකා වේලාවෙන් ඉරිදා රාත්‍රී) කැලිෆෝනියාවේ පැසඩීනා හිදි නොතිසි බාර දී ඇත. 2007 සැප්තැම්බර්හීදි කොළඹදි ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඍජූවම වාර්තා කරන පොලිස් […]

Continue Reading

ගෝටාට ඇමරිකාවේ මිනිමැරුම් නඩු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ සොහොයුරෙකු වූ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, තම පියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු ජනප්රිය විමර්ශන මාධ්යවේදී සහ The Sunday Leader  පුවත්පතෙහි ආරම්භක​ ප්රධාන කර්තෘ ලසන්ත වික්රමතුංගගේ දියණියක් වන අහිංසා වික්රමතුංග එක්සත් ජනපදයේ නඩුවක් ගොනු කළාය​. ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජනපද පුරවැසියෙකු වන අතර ඔහු දැනට නිවාඩු සඳහා එක්සත් ජනපදයේ සිටී. […]

Continue Reading

මත් කුඩු පානය කරන ඇමතිවරුන් වහාම හෙළිදරවු කරන්න – යුක්තියට හඬක්

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පසුගියදා  කුඩු පානය කරන කැබිනට් ඇමතිවරුන් සිටින බවට මාධ්‍ය ඔස්සේ සිදු කළ ප්‍රසිද්ධ ප්‍රකාශය හුදු හාස්‍යයක් හෝ ප්‍රලාපයක් ලෙස බැහැර  කළ නොහැකි බවත් කුඩු පානය කරන ඇමතිවරුන් නාමිකව කවුරුන්ද යන්න හෙළිකිරීම රන්ජන් රාමනායක මහතාගේ පරම යුතුකමක් හා වගකීමක්  බවත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ‘යුක්තියට හඬක්’ සංවිධානය කියා සිටියි. ‘යුක්තියට හඬක්’ සංවිධානය සභාපති […]

Continue Reading

Maithri loses: Ranil wins BoC battle

President Maithripala has conceded to Prime Minister Ranil Wickremesinghe in the battle of reappointing President’s Counsel Ronald C Perera as Chairman  of Sri Lanka’s largest bank – Bank of Ceylon. As a result Mangala Samaraweera, Minister of Finance and Mass Media reappointed Perera who assumed office on Thursday 14 February 2019. Mr Perera was the […]

Continue Reading

මෛත්‍රී පරදි: රනිල් දිනුම්

යළි රොනල්ඩ් සී පෙරේරා මහතා ලංකා බැංකුවේ සභාපති ලංකා බැන්කුවෙහි සභාපති පත්කිරීම සම්බන්ධව පැවැති අරගලයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පරාජය කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කිරීමත් සමග ලෙස එහි හිටපු සභාපති, ජනාධිපති නිතීඟ රොනල්ඩ් සී පෙරේරා මහතා ලංකා බැංකුවේ සභාපති ලෙස නැවැත පත්කරනු ලැබිණි.   මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු මංගල සමරවීර මැතිතුමන් විසින් ජනාධිපති […]

Continue Reading

ශ‍්‍රී ලංකාවට රවී සහ බටගොඩගෙන් මිලියන 75,000 ක පාඩුවක්

රටට මිලියන 75,000 ක පාඩුවක් සිදුකරමින් කෙරවලපිටිය බලාගාර ටෙන්ඩරය චීන සමාගමට ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වේ. පසුගිය සමයේ සමාජයේ දැඩි කතාබහට ලක්වූ කෙරවලපිටිය ද්‍රැවකෘත ස්වාභාවික වායුු (Liquified Natural Gas) බලාගාරය ඉදිකිරීමේ ටෙන්ඩරය, ඒ සඳහා අවම මිල ඉදිරිපත් කල දේශීය සමාගම ඉන් ඉවත් කර චීන සමාගමක් වෙත පැවරීම සදහා විදුලිබල සහ බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා […]

Continue Reading

கொடுப்பனவு அட்டை கொடுக்கல்வாங்கல்களின் பாதுகாப்பினை உறுதிப்படுத்துதல்

தன்னியக்கக்கூற்றுப் பொறி வலையமைப்பினூடாக பணத்தினை எடுப்பனவு செய்தல் மற்றும் உலகளாவிய வணிகர்களுக்கிடையில் பரிமாற்றல்களைச் செய்தல் போன்ற வசதிகளை கொடுப்பனவு அட்டைகள் வாடிக்கையாளர்களுக்கு வழங்குகின்றன. எவ்வாறாயினும், வாடிக்கையாளர்களின் வங்கிக் கணக்குகளிலிருந்து நிதியினை களவாடல் செய்யும்பொருட்டு தன்னியக்கக்கூற்றுப் பொறிகள் மற்றும் கொடுப்பனவு அட்டைகளை வாசிக்கும் பொறிகள் என்பன குற்றங்கள் இழைப்போரினால் தவறாக உபயோகிக்கக்கூடிய சாத்தியப்பாடு காணப்படுகின்றது. அவ்வாறான சந்தர்ப்பங்களைக் குறைத்துக்கொள்வதற்காக இலத்திரனியல் சிப்பினை (ஈஎம்வி) உள்ளடக்கியதும் இலத்திரனியல் பரிமாற்றல்களுக்கான குறுஞ்செய்தித் தகவல் வழங்குவதுமான அதிக பாதுகாப்புடைய கொடுப்பனவு அட்டைகளை வழங்குதல் […]

Continue Reading

ශ්‍රී ලංකා මහ බැංකුව ගෙවීම් කාඩ්පත් ගනුදෙනුවල සුරක්ෂිතභාවය තහවුරු කරයි

ගෙවීම් කාඩ්පත් මගින් ගනුදෙනුකරුවන්ට ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) ජාලය හරහා මුදල් ආපසු ලබා ගැනීමේ පහසුව සහ ලොව පුරා සිටින වෙළෙඳුන් හරහා ගනුදෙනු කිරීමේ අවස්ථාව සලසා දෙයි. කෙ සේ වෙතත්, ATM හා කාඩ්පත් කියවීමේ යන්ත්‍ර අවභාවිත කර ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලින් මුදල් සොරා ගැනීම සඳහා අපරාධකරුවන් හට හැකියාව ඇත. එ බඳු සිදුවීම් අවම කිරීම පිණිස ජාත්‍යන්තර ගෙවීම් කාඩ්පත් […]

Continue Reading